top of page

අපගේ දැක්ම

රියදුරු පාසල් ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක රියදුරු පාසලක් බවට පත්වීම.

අපගේ මෙහෙවර
මනා පුහුණුවකින් හා දැනුමකින් යුතු රියදුරු පිරිසක් සමාජයට මුදා හැරීම තුළින් මාර්ග රිය අනතුරු අවම කිරීම සඳහා දායක වීම.

ආරම්භය 2005 ජනවාරි මස

ගම්පොළ උලපනේ ප්‍රදේශය කේන්ද්‍ර කොට ගත් ජගත් රියදුරු පාසල ආරම්භ කර අපගේ සේවා ලාභීන් වන නුපුහුණු රියදුරු පිරිසක් වෙනුවෙන් මනා පුහුණුවකින් දැනුමින් පරිපූර්ණ උසස් ප්‍රමිතියකින් යුතු ගුණාත්මක යහපත් රියදුරු පිරිසක් සමාජ ගත කිරීමට හැකි වීම පිළිබඳව ඉමහත් සතුටට කරුණකි.

ඉදිරියට ජගත් රියදුරු පාසල මනා පුහුණුවකින් හා දැනුමකින් යුතු ආචාරශීලී විනයගරුක රියදුරන් බිහි කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේය.

විදුහල්පති

එම්. ජගත් කුමාර වීරසිංහ

 

අංක 33/33, උලපනේ, ශ්‍රී ලංකා.

අංක 07, අඹගමුව පාර, නාවලපිටිය,  ශ්‍රී ලංකා.

0777 85 99 86 / 081 23 560 75

Thanks for submitting!

අවසන් යාවත්කාලීනය 2026/02/07

bottom of page